Human Anatomy Atlas 2020 (Only for Android users)
කාලෙකට පස්සේ BLOG එකට ගොඩ උනේ .අද අරගෙන ආවේ අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව හදාරන වගේම ,විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යාව ,හෙද ,භෞත චිකිත්සක වගේ පාඨමාලා හදාරන අයට වැදගත් වෙන කායවිච්ඡේදවේදය(සිංහලෙන් කිව්වොත් Anatomy) සම්බන්ධ APP එකක් අරගෙන.
!!!! මේ app එක ANDROID පාවිච්චි කරන අයට විතරයි !!!!
මේ APP එක Google Play Store එකෙන් ගන්න ගියොත් 3850LKR විතර වෙනවා.මේ වගේ ගානක් ගෙවල App එකක් ගන්න එක අපේ වගේ රට වලට ප්‍රායෝගික නැහැනේ .අපිට කොයින්ද එවාට සල්ලී 😪😟
ඊට කලින් මේ APP එකෙ තියන පහසුකම් ටිකක් බලමු
- අපිට ඕනෑම අවයවක ත්‍රිමාන පෙනුම වගේම එවා අනිත් අවයව අස්ථි,රුධිර වාහිනී ,ස්නායු සමග ගමන් කරන ආකාර පැහැදිලිව බලා ගන්න පුලුවන්.
- ශරීරයේ විවිධ ස්ථාන වල දික්කඩ, හරස් කඩ බලාගන්න පුලුවන්
- පද්දති කිහිපයික් එකට අරගෙන එවා පිහිටන විදිහ බලා ගන්න්න පුලුවන් උදාහරණයක් විදිහට pronator teres වල deep head යටින් ulnar artery එක ගමන් කරන විදිහ ගැන අවබෝධ ගන්න පුලුවන්
වැඩේ කරගන්න විදිහ 😏
ඉස්සෙල්ලාම මේ ෆයිල් ටික ඩවුන්ලොර්ඩ් 🔰 කරනන්න .
1. Human Anatomy Atlas 2017 apk - 34.2 MB
DOWNLOAD
2. Human Anatomy Atlas 2017 obb - 791.8 MB
DOWNLOAD
මේවා තමයි අත්‍යවශ්‍ය වෙන්නේ .ඊට අමතරව මේ app එක play store එකෙන් download කරගන්න.
File Manager
ඉට පස්සේ File Manager open කරගන්න .download කරගත්ත file ටික හොයාගන්න.
ඉතුරු ටික පොඩ්ඩක් සංකීර්ණ නිසා විඩියෝඑ එකකින් හැදුවා .
එහෙනම් මේ ලිපියෙන් සමුගන්නවා .ගැටලුවක් උනොත් අහන්න
කමේන්ට් එකක් දාන්න අමතක කරන්න එපා 👍👍
Comments
Post a Comment