Human Anatomy Atlas 2021 For Apple 🍎 (Ipad&iphones)

ඇපල්  ඒ කියන්නේ ipad iphone වලට Human Anatomy Atlas 2021 ඇප් 1 නොමිලේම දාගන්න විදිහ




 සීමා 

  • ඇප් එක පරිගණකය හරහා ipad හෝ iphone එකට install කරගත් පසු ඒක භාවිතා කළ හැක්කේ දින හතක් පමණයි. 
  • ආයෙත් ඒක දාගන්න පරිගණකයක් ඔහොම වෙනවා.සරලව කිව්වොත් දවස් හතකට පාරක් පාවිච්චි කරන්න පුළුවන් පරිගණකයක් තියෙන්න ඕන.
  • මේ විදිහට දාගන්න පුළුවන් ඇප් තුනක් විතරයි 

අවාසි 

  • ප්‍රධානම අවාසිය වෙන්නේ තෙවන පාර්ශවය විසින් හදපු software එකකට අපේ icloud  පාස්වර්ඩ් එක දෙන එක.(ඒක එයාලට ලැබෙන්නේ නෑ)
  • මෙතෙක් කාලෙකට පාස්වර්ඩ් එකක් ලීක් වෙලා කියලා  ප්‍රශ්නයක් වෙලා නෑ 

වාසි 

  • iphone  cake 🥮  අඩවියේ තියෙන ඕනෙම ඇප් නොමිලේම පාවිච්චි කරන්න හැකියාව ලැබෙන එක 

අවශ්‍ය දේවල් 

  1. Windows for Mac පරිගණකයක් ලැප් එකක් වුණත් කමක් නැහැ
  2.  ipad එකක් හෝ iphone එකක් 
  3. පරිගණක සහ idevice එක සම්බන්ධ කරන්න කේබල් එකක් lightning cable හෝ  usb type c 

අවශ්‍ය මෘදුකාංග 

Apple iTune - Download 


Apple iCloud -Download



මේවා වෙබ් අඩවියෙන් කෙලින්ම download කරගන්න මේ සඳහා ඉහත සඳහන් ලින්ක් භාවිතා කරන්න

Sideloadly-Download



මේ මෘදුකාංගය පාවිච්චි කරලා තමයි අපි පරිගණක හරහා අපේ idevice එකට app එක install කරන්නේ

 iPhone cake Link

මෙම වෙබ් අඩවියේ අපිට ඕන කරන ඇප්  දහස් ගණනක් තියෙනවා.ඔයාට කැමති එකක් download කරගන්න පුලුවන් නොමිලේම.

කැම්පස් යන කෙනෙක්ට වැදගත් වෙන ඇප් කීපයක්ම යටින් දාලා තියන්නම් 


Human Anatomy Atlas 2021-Download 


Anki -Download

නෝට් ලියන්න -Notability-Download



නෝට් ලියන්න-Goodnote-Download

 Vdeo editing-LumaFusion- Download

 චිත්‍ර අඳින අයට Procreate -Download



 Photoshop වෙනුවට Affinity Photo-Download

 මේ ඇප් වල files backup විදිහට තියා ගත්තහම දවස් හතකින් ඇප් එක අයින් කරල ආයෙ දැම්මට ගැටලුවක් වෙන්නේ නෑ .

 කොහොමත් ඕනෙම දේක backup තියාගන්න එක ගොඩක් වටිනවා

කරන විදිහ පහල video එකෙන් බලා ගන්න පුලුවන් .ගැටලු ඇති උනොත්   යටින් comment එකක් දාන්න 

සැලකිය යුතුයි 

මං මේ  විදිහට කිහිප වතාවක්ම  ipad එකට ඇප්ස්  දාන එක  සාර්ථකව සිදුකලා.  මේ වැඩේ කරද්දි ඔයාගේ උපාංගයට හානියක් සිදු වුණොත් මම ඒකට වග කියන්න නැහැ

Happy piracy




Comments

ජනප්‍රිය ලිපි