සෞරග්‍රහ මණ්ඩලය -සුර්යයා
සුර්යයා කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හදවත වගේම ජිවය පවත්වා ගෙනයාමට ශක්තිය ලබා දෙන ප්‍රධාන ප්‍රභවයයි
ස්කන්ධය-1.98 1030 kg
ඝනත්වය -150 g/cm3
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව වන්නේ සුර්යයා .එය සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% විතර වෙනවා .
සුර්යයා ,පෘථිවිය වගේ 330,000 විශාලයි .
දැන්ට මේ දෙක සමතුලිතතාවයකට පැමිණ සුර්යයාගේ ප්‍රමානය නියතව තියනවා.එත් හරයේ තියෙන හයිඩ්‍රජන් ඉන්දන අවසන් විමත් සමග හරයේ ගුරුත්වය මගින් අභ්‍යන්තරයට ඇති කරන බලය අඩු වි සුර්යයා ප්‍රාසාරණය වෙන්න ගන්නවා .මේක පෘථිවි කක්ශයට විතර ලොකු වෙනවා .
මේ තාරකාව යෝධ රතු තරුවක් ලෙස හදුන්වනවා.හරයේ ඉන්දන ඉවර නිසා එය සිසිල් වි පිටතට විදින රත් වු වායු ධාරා අඩුවෙනවා ,
සුර්යයා ගුරුත්වය නිසා නැවත සංකොචනය වෙලා පෘථිවිය විතර ලොකු ධවල වාමන තාරකාවක් වෙයි.මේක ටව අවුරුදු බිලියන 100 විතර පැවතෙයි .
එතකොට අපිට මොකෝ වෙන්නේ ??
තව අවුරුදු බිලියනයක් විතර මේ විදිහට අපි දියුණු උනොත් අපේ අනාගත පරපුර ,තරු අතර අපේ අලුත් ගෙදරට වෙලා දුරේක්ෂ වලින් එගොල්ලන්ගේ කලින් ගෙදර විනාශ වෙනවා බලාගෙන ඉදියි.
මුලික කරුණු
- අපේ සුර්යයා කහ කුරුමිටි තරුවක්. .
- පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 150,එහෙම නැත්තම් නක්ෂත්‍රය ඒකක 1ක්(1AU),එහේමත් නැත්තම් ආලෝක මිනිත්තු 8 විතර වෙනවා .
- පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙනවා වගේම(එක් භ්‍රමණයක් අපිට දවසක් ) සුර්යයාත් තම අක්ෂය වටා භ්‍රමණය වෙනවා .එයට පෘථිවි දින 25 පමණ ගත වෙනවා
- වයස අවුරුදු බිලියන 4.6 විතර මැදි වයසේ තරුවක්
- මතුපිට උශ්ණත්වය කෙල්වින් 5778
- අභ්‍යන්තර උශ්ණත්වය කෙල්වින් මිලියන 15.7
- සුර්යයාගේ වර්ණාවලිය G2V ආකාරයේ එකක්
- G2 යන්නේන් මතුපිට උශ්ණත්වය 5778 k වන බවද , V යන්නෙන් එය ප්‍රධාන අනුක්‍රමයට අයත් බවත් කියවෙනවා.(ප්‍රධාන අනුක්‍රමය වගේ බෙදන්න්නේ තාරකාවේ ප්‍රමාණය මතයි )
- සුර්යයා තමයි සෞරග්‍රහ මණ්ඩලයේ තියන පරිපූර්ණත්වයට ආසන්නම ගෝලය
- එහි විශ්කම්භය හා ධ්‍රැව යා කරන රේඛාව අතර වෙනස 10 km විතර වෙනවා.පෘථිවියයේ මේක 21.3km විතර වෙනවා .
සුර්යයා |
ප්‍රමාණය
විශ්කම්භය - 4.379×106 kmස්කන්ධය-1.98 1030 kg
ඝනත්වය -150 g/cm3
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව වන්නේ සුර්යයා .එය සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% විතර වෙනවා .
සුර්යයා ,පෘථිවිය වගේ 330,000 විශාලයි .
ව්‍යූහය
සුර්යයාගේ මැද සිට පිටතට හරය,විකිරණ කලාපය ,සංවාහි කලාපය ,ප්‍රභාගෝලය ,වර්ණගෝලය ,කොරෝනාව කියලා බෙදෙනවා
1. ගර්භය
2. විකිරණ කලාපය
3. සංවාහී කලාපය
4. ප්‍රභාගෝලය
5. වර්ණගෝලය
6. රැස් වළල්ල
7. සූර්ය ලපය
8. කැටිති
9. නෙරුම
2. විකිරණ කලාපය
3. සංවාහී කලාපය
4. ප්‍රභාගෝලය
5. වර්ණගෝලය
6. රැස් වළල්ල
7. සූර්ය ලපය
8. කැටිති
9. නෙරුම
උපුටාගැනිම -විකිපිඩියා
සුර්ය විකිරණ
සුර්ය වර්ණාවලියෙන් 50% අධෝරක්තද,40% දෘෂ්‍ය ආලෝකයද ,10% පාරජම්බුල වලින් සමන්විතයි.සංයුතිය
සුර්යයා සම්පූර්ණයෙන්ම වායු වලින් සැදුණු ගෝලයක් .ප්‍රධාන වශයෙන්ම හයිඩ්‍රජන් H (74%)වලින්ද,දෙවනුව හිලියම් He (25%)වලින්ද සෑදී තිබේනවා .සුලු වශයෙන් ඔක්සිජන් O (0.77%), කාබන් C(0.3%),යකඩ Fe ,නියෝන් Ne,නයිට්‍රජන් N,සිලිකන් Si,මැග්නීසියම් Mg,සල්ෆර් S.සුර්යයාගේ උශ්ණත්වය නිසා මේවා සියල්ල අයනිකරනය වූ වායු එනම් ප්ලාස්මාවක් ලෙස පවතිනවා .ශක්තිය නිපදවිම
සුර්යයා හරයේ හයිඩ්‍රජන් විලයන ප්‍රතික්‍රියා සිදුවි හිලියම් හා ශක්තිය නිපදවයි .සුර්ය ලප
සුර්යයා මතුපිට ඇති සාපෙක්ශව අඳුරු ප්‍රදේශ සුර්යයා ලප ලෙස හදුන්වනවා .මෙවා තිබෙන ප්‍රමාණය වෙනස් වෙනවා .අවුරුදු 11 වරක් සුර්ය ලප ප්‍රමාණය ඉහල යනවා.අඳුරු පැහැ ලප වන්නේ සුර්යය ලපයි |
අවසානය
සුර්යයා ගේ අවසාමය තව වසර බිලියන 4 පමණ් පසු සිදුවෙනවා .සුර්යයාගේ හරයේ ගුරුත්වය මගින් අභ්‍යන්තරයටද ,එහි හරයේ සිට පිටතට විදින රත් වු වායු ධාරා මගින් ඇති වන තෙරපුම පිටතටද, සුර්යයා තල්ලු කරනවා .දැන්ට මේ දෙක සමතුලිතතාවයකට පැමිණ සුර්යයාගේ ප්‍රමානය නියතව තියනවා.එත් හරයේ තියෙන හයිඩ්‍රජන් ඉන්දන අවසන් විමත් සමග හරයේ ගුරුත්වය මගින් අභ්‍යන්තරයට ඇති කරන බලය අඩු වි සුර්යයා ප්‍රාසාරණය වෙන්න ගන්නවා .මේක පෘථිවි කක්ශයට විතර ලොකු වෙනවා .
සුර්යයා රතු යෝධයෙක් වූ පසු |
මේ තාරකාව යෝධ රතු තරුවක් ලෙස හදුන්වනවා.හරයේ ඉන්දන ඉවර නිසා එය සිසිල් වි පිටතට විදින රත් වු වායු ධාරා අඩුවෙනවා ,
සුර්යයා ගුරුත්වය නිසා නැවත සංකොචනය වෙලා පෘථිවිය විතර ලොකු ධවල වාමන තාරකාවක් වෙයි.මේක ටව අවුරුදු බිලියන 100 විතර පැවතෙයි .
එතකොට අපිට මොකෝ වෙන්නේ ??
තව අවුරුදු බිලියනයක් විතර මේ විදිහට අපි දියුණු උනොත් අපේ අනාගත පරපුර ,තරු අතර අපේ අලුත් ගෙදරට වෙලා දුරේක්ෂ වලින් එගොල්ලන්ගේ කලින් ගෙදර විනාශ වෙනවා බලාගෙන ඉදියි.
Comments
Post a Comment